Salta al contenuto
Radio Logo

CeylonCast

Gappz & Dash
Ultimo episodio

44 episodi

  • CeylonCast

    Episode 46: Avril Lavigne; ලෝකයක් වෙනස් කරපු Pop Punk Queen

    08/11/2026 | 1 h 19 min
    Avrilට ශොප් එකක වැඩ කරන්න ගිහින් කෙල උන හැටි.
    ඇය පොප් රැජින වුන හැටි.
    එක පාරටම හැදුන දරුනු ලෙඩෙන් බේරුන විදිය.
    Songs වල හොදම Eras.
    මේ ඔක්කොම දැනගන්න සෙට්වෙන්න.

    වීඩියෝ එක: https://youtu.be/sJUh8kpQXHE

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.
    Instagram එක:
    https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠
    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠
    TikTok එක: https://www.tiktok.com/@ceyloncast
  • CeylonCast

    Episode 45: Resident Evil Games සෙට් එකේ Full Story එකම

    22/09/2026 | 6 h 16 min
    Resident Evil ගැන මුල ඉඳන් අගටම games වල හැම අස්සක් මුල්ලක් නෑරම දැනගන්න.
    T වයිරස්, G Virus, T Phobos, T Veronica, Las Plagas, Plagas 2, Uroboros, C Virus, Mold & Megamycete වගේ හැම දෙයක්ම,
    Legendary ගේම් එක Resident Evil 4 පටන් ගන්නේ 1500 ගනන් වල කියල දන්නවද?
    ඇයි Resident Evil 7 සහ 8 Village සම්බන්දය,
    අලුත්ම Resident Evil Requiem ගේම් එකේ තත්වේ,
    Zack Cregger මොකද අලුත් ෆිල්ම් එක ගැන කියන්නේ,
    මේ ඔක්කොම එකම එපියකින්!

    වීඩියෝ එක: https://youtu.be/9GWLLT0t6Xg?si=j79jOlE4hKW3ExGk

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.
    Instagram එක:
    https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠
    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠
    TikTok එක: https://www.tiktok.com/@ceyloncast
  • CeylonCast

    Episode 44: Saviගේ Hostel වික්‍රම

    06/09/2026 | 52 min
    අද කතාකරේ සවීගේ හොස්ටල් ජීවිතය ගැන.
    කොහොමද එයා හොස්ටල් ජීවිතයට ආවෙ,
    මොනවද කරපු මරු මරු දේවල්,
    එයා හොස්ටල් ජීවිතේ ගැන කියපු අපූරු කතාව,
    මේ ඔක්කොම අහගන්න එපිසෝඩ් එක අහන්න.

    වීඩියෝ එක: https://youtu.be/VwCiKBwD1v0

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.
    Instagram එක:
    https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠
    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠
    TikTok එක: https://www.tiktok.com/@ceyloncast
  • CeylonCast

    Episode 43: Physical Media වල අලුත් Comeback එක

    16/08/2026 | 1 h 40 min
    අපි කතා කලා Physical Media වල අලුතෙන් එන නැගීම.
    Scooby Doo හැදුනේ කොහොමද?
    මොකක්ද මේ Avatar The Last Airbender Season 2 එකේ මෙච්චර අවුල් යන්න සිද්දිය.

    වීඩියෝ එක: https://youtu.be/0EiGm7kPz78

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.
    Instagram එක:
    https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠
    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠
    TikTok එක: https://www.tiktok.com/@ceyloncast
  • CeylonCast

    Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට!

    18/07/2026 | 3 h 37 min
    එන්න අපිත් එක්ක ග්‍ර්‍රීක මිත්‍යා පැත්තේ ගමනක් යන්න.
    අද අපි මුලු ග්‍රීක මිත්‍යා ඉතිහාසයම කලා වෙන කිසිම පොඩ්කාස්ට් එකක නැති විදියට.
    කොහොමද මුල්ම ගැහැනිය හැදුනේ?
    කොහොමද මේ දැන් ඉන්න අපි හැදුනේ?
    හර්කියුලීස්, පර්සියස්, බෙලෙරෝෆන් වගේ වීරයොන්ගේ කතා,
    ට්‍රෝයි නගරය හැදුන තැනේ ඉදන් විනාශය දක්වා,
    ඔඩීසියස් මුහුදේ අතරමන් උන හැටි,
    මේ ඔක්කොම එකම තැනකින්.

    තව හොදට දැනගන්න ඕන අයට English Podcast එකේ Link එක: https://youtu.be/RvTuBE0x55M?si=fMGenLIZU0-NJO93

    වීඩියෝ එක: https://youtu.be/0qXOtkvLFvo

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.
    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠
    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠
    TikTok එක: https://www.tiktok.com/@ceyloncast
Altri podcast di Film e TV
Su CeylonCast
අපේ කස්ටිය ආසා කරන Films, TV Shows, Games, Sports, Funfacts සහ තවත් රස රස ටොපික්ස් කතා කරන පොඩ්කාස්ටුව!
Sito web del podcast

Ascolta CeylonCast, TRAME STRANE e molti altri podcast da tutto il mondo con l’applicazione di radio.it

Scarica l'app gratuita radio.it

  • Salva le radio e i podcast favoriti
  • Streaming via Wi-Fi o Bluetooth
  • Supporta Carplay & Android Auto
  • Molte altre funzioni dell'app